මේ දිනවල සිදුකෙරෙන ඉලක්කගත YouTube අන්තර්ගත නිසා ළමුන් අනතුරේ – ITSSL

Thursday, 29 October 2020 - 12:38

මේ දිනවල  YouTube  ජාලය ඔස්සේ කුඩා ළමුන් ඉලක්ක කරමින් අසභ්‍ය දෑ මුදා හැර ළමුන් නොමඟ යැවිමේ ක්‍රියාකලාපයක් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටින්නේ මේ වන විට පවතින මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදනෙ ළමුන් හා සිය YouTube ආදායම ඉහළ නැංවීමේ අරමුණින් අදාළ YouTube මෙහෙයවන්නන් විසින් මෙම ක්‍රියාවලියේ නියැළෙන  බව අනාවරණය වී ඇති බවයි.

මේ හේතුවෙන් ළමුන් අන්තර්ජාල ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලියේ නියැළීමේදී දෙමාපියන් වැඩි අවධානයක් යොමු කිරීමටත් මේ සම්බන්ධයෙන් මේ වන විට අදාළ නෛතික පාර්ශව වෙත දන්වා ඇති බවත් ITSSL සංගමය පවසයි.
36


හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි.
Monday, 23 November 2020 - 12:09

පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හමුවී ඇ...Read More

කොරෝනා නිසා කොළඹ දැඩි අවදානම් මට්ටමට – GMOA අනත...
Monday, 23 November 2020 - 12:06

කොරෝනා හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත...Read More

දේශීයරජයේ පාසල් රැසක් අද විවෘත කෙරේ.
Monday, 23 November 2020 - 12:01

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර ...Read More