මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඩමස්කස්හි ආධ්‍යාත්මික නායකයෙකු මරුට

Thursday, 29 October 2020 - 12:37

සිරියාවේ ඩමස්කස් නුවර භාර ප්‍රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයෙකුවූ අද්නාන් අල්අෆ්යූනි මහතා මෝටර් රථ බෝම්බයක් පුපරා යාමෙන් ඝාතනයට ලක් වී තිබෙනවා.

ඩමස්කස්හි සුන්නි නිකායට අදාළ මෙම ආධ්‍යාත්මික නායකයා සිරියාවේ ශීයා නිකායට අයත් ජනපති බෂාර් අල් අසාද්ගේ සමීපතයෙකු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මෙම ආධායත්මික නායකයා සිිරියාවේ පවති්න යුද්ධයේදී කැරලිකරුවන් හා සහජීවන ගිවිසුම් ඇති කිරීමෙහි ලා ප්‍රමුඛ සේවයක් ඉටු කළ අයෙකු වන අතර ඔහු මිය යන විට 66 වියේ පසු විය
34


කොවිඩ් එන්නතක මිල ගැන අනාවරණයක්.
Monday, 23 November 2020 - 12:09

තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ් එන්නතේ මා...Read More

ට්‍රම්ප්ගේ Tik Tok තහනම් කිරීමේ තීරණය එරට අධිකරණ...
Monday, 23 November 2020 - 12:06

අමෙරිකාව තුළ ඊයේ  රාත්‍රියේ සිට ක්‍රියාත්...Read More

කාබුල් නුවරට රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටා...
Monday, 23 November 2020 - 12:05

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර...Read More