හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Thursday, 29 October 2020 - 12:10

ලක්ෂ 2 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 316 ක් සමග සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ, මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මොනරාගල නගරයේ දී සිදුකළ හදිසි වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු විසින් ගුද මාර්ගයේ සගවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 34 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අනෙක් සැකකරු සිය යට ඇදුම තුළ සගවා ගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 282 ක් පොලීසිය විසින් සොයා ගැනුණා.
34


හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි.
Monday, 23 November 2020 - 12:09

පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හමුවී ඇ...Read More

කොරෝනා නිසා කොළඹ දැඩි අවදානම් මට්ටමට – GMOA අනත...
Monday, 23 November 2020 - 12:06

කොරෝනා හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත...Read More

දේශීයරජයේ පාසල් රැසක් අද විවෘත කෙරේ.
Monday, 23 November 2020 - 12:01

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර ...Read More