සඳ මතුපිට ජලය ඇති බවට නාසා ආයතනය සොයාගනී

Wednesday, 28 October 2020 - 14:46

සඳ මත ජලය ඇති බවට නසා ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව සඳමත ස්වභාවික ජලය ඇති බවට ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.

සඳ මත ජලය ඇති බවට නාසා ආයතනය ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සඳ මතුපිට සූර්යාලෝකය වැටෙන ප්‍රාදේශයන්හි ජලය ඇති බවට තහවුරු වී තිබේ.

එම ජලයේ ස්වභාවය පිළිබඳව විද්‍යාඥයින් විසින් තවදුරටත් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය ප්‍රකාශ කර ඇත.

42


කොවිඩ් එන්නතක මිල ගැන අනාවරණයක්.
Monday, 23 November 2020 - 12:09

තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ් එන්නතේ මා...Read More

ට්‍රම්ප්ගේ Tik Tok තහනම් කිරීමේ තීරණය එරට අධිකරණ...
Monday, 23 November 2020 - 12:06

අමෙරිකාව තුළ ඊයේ  රාත්‍රියේ සිට ක්‍රියාත්...Read More

කාබුල් නුවරට රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටා...
Monday, 23 November 2020 - 12:05

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර...Read More