පකිස්ථානයේ පේෂාවාර්හි පාසලක බෝම්බ පිපිරුමක්

Wednesday, 28 October 2020 - 14:37

පකිස්තානයේ පෙෂාවෝර් හි පාසලක මීට සුළු මොහොතකට පෙර පිපිරුමක් සිදුව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරුමෙන් මේ වනවිට ජීවිත හානි 7කට අවම සංඛ්‍යාවක් සහ 70ට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

එරට ආගමික පාසලක ඉලක්ක කරමින් එල්ල කර ඇති මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් හා තුවාල ලැබූවන් අතරින් බහුතරයක් කුඩා ළමුන් බවයිඑරට මාධ්‍ය වැඩිදුර වාර්ථා කරන්නේ.

මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නොවන බවත් බෑගයක බහාලූ බෝම්බයක් පුපුරවා හැර ඇති බවත් එරට පොලිසිය විදෙස් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කර තිබේ.

මේ වන විටක් මුදවා ගැනීමේ හෙමහෙයුම් සිදු කරගෙන පවතින අතර තවත් ජීවිත හානි වැඩි විය හැකි බව එරට මාධ්‍ය තවදුරටත් වාර්ථා කරයි.
38


කොවිඩ් එන්නතක මිල ගැන අනාවරණයක්.
Monday, 23 November 2020 - 12:09

තම සමාගම විසින් නිපදවනු ලබන කොවිඩ් එන්නතේ මා...Read More

ට්‍රම්ප්ගේ Tik Tok තහනම් කිරීමේ තීරණය එරට අධිකරණ...
Monday, 23 November 2020 - 12:06

අමෙරිකාව තුළ ඊයේ  රාත්‍රියේ සිට ක්‍රියාත්...Read More

කාබුල් නුවරට රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටා...
Monday, 23 November 2020 - 12:05

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර...Read More