ඉන්දීය ප්‍රවීන ගායක කුමාර් සානුට කොවිඩ්

Saturday, 17 October 2020 - 10:59

ඉන්දීය ප්‍රවීන ගායක කුමාර් සානු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.


සිදුකළ පරීක්ෂණයකදී කුමාර් සානු හට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැණුනු බව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වේ.

කෙසේවෙතත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ද අදාළ සටහනේ දැක්වෙයි.

දශක තුනකට අධික කාලයක් බොලිව්ඩ් සිනමා පට රැසක පසුබිම් ගායනයෙන් දායක වී ඇති කුමාර් සානූ මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවෙයි.

36


මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඩමස්කස්හි ආධ්‍...
Thursday, 29 October 2020 - 12:37

සිරියාවේ ඩමස්කස් නුවර භාර ප්‍රමුඛ පෙළේ ආධ්‍...Read More

සඳ මතුපිට ජලය ඇති බවට නාසා ආයතනය සොයාගනී.
Wednesday, 28 October 2020 - 14:46

සඳ මත ජලය ඇති බවට නසා ආයතනය ප්‍රකාශයට පත්කර ත...Read More

සිය නිෂ්පාදන වර්ජනයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇත...
Wednesday, 28 October 2020 - 14:38

සිය නිෂ්පාදන වාර්ජනය කිරීමේ ක්‍රියාවලිය අත...Read More