වතු නිවාස පෙලක් ගිලා බසී

Saturday, 17 October 2020 - 10:56

වසර 60 කට වඩා ඉපැරණි වතු නිවාස පේළියක් ගිලා බැසීමේ අවදානමකට ලක්වීම හේතුවෙන් එහි සාමාජිකයින් 25 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
 මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මෙම තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. 
අවතැන් වූ එම වතු නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව වෙනත් ස්ථානයක් කරා යොමු කර තිබෙනවා. 
46


මේ දිනවල සිදුකෙරෙන ඉලක්කගත YouTube අන්තර්ගත නිසා...
Thursday, 29 October 2020 - 12:38

මේ දිනවල  YouTube  ජාලය ඔස්සේ කුඩා ළමුන් ඉලක්ක ...Read More

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කොරෝනා රිංගයි.
Thursday, 29 October 2020 - 12:30

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල කා...Read More

මෙරට කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇත - GMOA.
Thursday, 29 October 2020 - 12:28

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි ...Read More