නිව් ඩයමන්ඩ් කපිතාන්ට ගෙවන්නැයි කියූ දඩයෙන් අද ගෙවූ මුදල

Saturday, 17 October 2020 - 10:53

පසුගිය දිනක ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියේ කැඳවා තිබෙනවා.

එහිදී අදාළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන, මේ වන විට රුපියල් මිලියන 12 ක දඩයක් කොළඹ මහාධිකරණය හමුවේ ගෙවා අවසන් කර තිබෙන බව දන්වා තිබෙනවා.

ඒ අනුව ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

29


මේ දිනවල සිදුකෙරෙන ඉලක්කගත YouTube අන්තර්ගත නිසා...
Thursday, 29 October 2020 - 12:38

මේ දිනවල  YouTube  ජාලය ඔස්සේ කුඩා ළමුන් ඉලක්ක ...Read More

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කොරෝනා රිංගයි.
Thursday, 29 October 2020 - 12:30

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල කා...Read More

මෙරට කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇත - GMOA.
Thursday, 29 October 2020 - 12:28

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි ...Read More