අදත් ප්‍රදේශ රැසකට වැසි

Saturday, 17 October 2020 - 10:36

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

කෙසේවෙතත් යාපනය, වව්නියාව, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

33


මේ දිනවල සිදුකෙරෙන ඉලක්කගත YouTube අන්තර්ගත නිසා...
Thursday, 29 October 2020 - 12:38

මේ දිනවල  YouTube  ජාලය ඔස්සේ කුඩා ළමුන් ඉලක්ක ...Read More

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කොරෝනා රිංගයි.
Thursday, 29 October 2020 - 12:30

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල කා...Read More

මෙරට කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇත - GMOA.
Thursday, 29 October 2020 - 12:28

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි ...Read More