BRANDIX කොරෝනා MAS එකටත් එයි

Saturday, 17 October 2020 - 09:02


නිට්ටඹුව MAS ඇක්ටිව් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම සේවකයා ඊයේ සවස් කාලයේදී ලද PCR පරීක්ෂණ අනුව තහවුරු වී ඇත.

ඒ අනුව අදාළ සේවකයාගේ ආශ්‍රිතයන් හදුනාගැනීම මේ වනවිට ආරම්භ කොට ඇති බව වාර්තා වේ.



26


මේ දිනවල සිදුකෙරෙන ඉලක්කගත YouTube අන්තර්ගත නිසා...
Thursday, 29 October 2020 - 12:38

මේ දිනවල  YouTube  ජාලය ඔස්සේ කුඩා ළමුන් ඉලක්ක ...Read More

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් කොරෝනා රිංගයි.
Thursday, 29 October 2020 - 12:30

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල කා...Read More

මෙරට කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇත - GMOA.
Thursday, 29 October 2020 - 12:28

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි ...Read More