2020 ලෝකයට සිදු විය හැකි ඊළඟ අනතුර මෙන්න – පෘතුවියේ චන්ද්‍රිකා ක්‍රියාත්මක නොවීමේ අවදානමකුත්

Friday, 16 October 2020 - 12:09

පෘථිවි පෘෂ්ඨයට සැතපුම් 600 කට වඩා ඉහළින් කක්ෂයේ පාවෙන රුසියානු චන්ද්‍රිකාවක් සහ ඉවතලන චීන රොකට්ටුවක් පෘතුවිය සමඟ ගැටීමේ ‘ඉතා ඉහළ අවදානමක්’ තිබෙන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

අභ්‍යවකාශ සුන්බුන් සොයා ගන්නා සමාගමක් වන ලියෝලැබ්ස් හෙළි කරන්නේ මෙම වස්තූන් අඩි 82 කට වඩා අඩු දුරක් පසුකර යන බවත්, එකිනෙකා එකිනෙකාට ගැටී කඩා වැටීමට සියයට 20 ක අවස්ථාවක් සහිත බවයි.

වස්තූන්ගේ ස්කන්ධය මෙට්‍රික් ටොන් 2.8 ක් වන අතර එහි බලපෑම තවත් දහස් ගණනක් අභ්‍යවකාශ කුණු කක්ෂයට එක් කිරීමට හැකියාව පවතින බවද ඔවුන් සඳහන් කරනවා. දළ වශයෙන් සියයට 10 සිට සියයට 20 දක්වා වැඩි සුන්බුන් එය සතු වනවා.

පෘථිවියට කිසිදු තර්ජනයක් නොතිබුණද, මිනිසා විසින් සාදන ලද ද්‍රව්‍ය කක්ෂයේ ඇති චන්ද්‍රිකා ක්‍රියාත්මක වීමට සැලකිය යුතු අවදානමක් මෙම ගැටීම තුළින් ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

කැලිෆෝනියාවේ ඇති ලියෝලැබ්ස්, බ්‍රහස්පතින්දා සිදුවිය හැකි ගැටුම නිවේදනය කරමින් Twitter පණිවිඩයක්ද නිකුත් කර තිබුණා.


"1/ This event continues to be very high risk and will likely stay this way through the time of closest approach. Our system generates new conjunction reports 6-8x per day on this event with new observation data each time. pic.twitter.com/d3tRbcV2P0

— LeoLabs, Inc. (@LeoLabs_Space) October 14, 2
34


නෙදර්ලන්ත විද්‍යාඥයන් පිරිසක් අලුත් මිනිස්...
Saturday, 24 October 2020 - 11:36

නෙදර්ලන්ත පර්‌යේෂණ ආයතනයක විද්‍යාඥයන් පිරි...Read More

ඇමරිකාවේ බිඳ වැටීම ගැන ඉබ්නු කල්දුන් අනාවැක...
Friday, 23 October 2020 - 12:38

අද ඇමරිකාවට ඇති ලොකුම තර්ජනය චීනය නොවේ. එය ඉර...Read More

800 චිත්‍රපටියෙන් ඉවත් වෙන්න කියා මුරලි ඉල්ලය...
Tuesday, 20 October 2020 - 10:33

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයක් වූ මු...Read More