කොවිඩ් හැදුණු රොනාල්ඩෝ ගුවනින් ඉතාලිය බලා ගිහින්

Thursday, 15 October 2020 - 08:52

පෘතුගාලයේ සහ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඟහරුවාදා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් සිදුකිරීමෙන් පසුව, පුද්ගලික ගුවන් ගිලන් රථයකින් ඉතාලියේ ටියුරින් බලා ගමන් කර තිබේ.

පෘතුගාල මාධ්‍ය වාර්තා කර තිබුණේ එරට කැස්කයිස් ගුවන් තොටුපොළෙන් රොනාල්ඩෝ ගුවන් ගිලන් රථයට ගොඩවූ බවය. එරට වේලාවෙන් පස්වරු 1.30ට පමණ ජෙට් යානයෙන් ඔහු ඉතාලියේ ටියුරින් බලා පියාසර කර ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

46


මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් ඩමස්කස්හි ආධ්‍...
Thursday, 29 October 2020 - 12:37

සිරියාවේ ඩමස්කස් නුවර භාර ප්‍රමුඛ පෙළේ ආධ්‍...Read More

සඳ මතුපිට ජලය ඇති බවට නාසා ආයතනය සොයාගනී.
Wednesday, 28 October 2020 - 14:46

සඳ මත ජලය ඇති බවට නසා ආයතනය ප්‍රකාශයට පත්කර ත...Read More

සිය නිෂ්පාදන වර්ජනයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇත...
Wednesday, 28 October 2020 - 14:38

සිය නිෂ්පාදන වාර්ජනය කිරීමේ ක්‍රියාවලිය අත...Read More