වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Monday, 12 October 2020 - 13:27

වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්ජිගේ මහතා සඳහන් කළේ, වාහන ආනයනය නතර කිරීම හා දේශිය ඉල්ලුම වැඩි වීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.
වාහනවල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 ක් වැනි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය
120


දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍ර...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ...Read More

ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් ස...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More