450-1000CC යතුරුපැදි ආනයනය කිරීම තහනම් කෙරේ

Friday, 09 October 2020 - 10:25


එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

නමුත් මේ පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කළ යතුරුපැදි ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවයි වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා කියා සිටියේ.

ඒ අනුව එම යතුරුපැදි ලියාපදිංචි කිරීම රුපියල් ලක්ෂ අටක අධිභාරයක් යටතේ සිදුකිරීමට නියමිතයි.
92


ශ්‍රී ලංකාවේ ජනතාව සාර්ථකත්වයට පත්වනු දැකී...
Thursday, 29 October 2020 - 12:35

ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්...Read More

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක් – සියලු ...
Thursday, 22 October 2020 - 12:57

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ ද...Read More

මාස 06ක සහන කාලය නොලද පාරිභෝගිකයන්ට පැමිණිලි ...
Wednesday, 21 October 2020 - 10:10

මාස 06ක සහන කාලය නොලද පාරිභෝගිකයන්ට ශ්‍රී ලංක...Read More