චොක්ලට් කන අය බලන්නම ඕනේ ලිපිය මෙන්න

Wednesday, 07 October 2020 - 09:51


චොක්ලට් කියන්නේ කාන්තා, පිරිමි ,ලොකු, කුඩා බේදයකින් තොරව කැමති දෙයක්නේ..චොක්ලට් ආහාරය නිසා ඉරුවාරදය ,කුරුලෑ ඇති වීම ,අධි රුධිර පීඩනය සහ ස්ථුල භාවයඇති වෙනවා කියලා හඳුනාගෙන තියෙනවා.නමුත් හැබැයි සතුව විශ්මිත ගුණ කිහිපයක්ම පවතිනවා .

කොලොස්ටරෝල් මට්ටම පහත හෙලීම

අපේ ශරිරයේ හිතකර වගේම අහිතකර කොලොස්ටරෝල් ලෙස වර්ග දෙකක් පවතිනවා.මෙහිදී චොක්ලට් අනුභවය මඟින් සිරුරට අහිතකර වන LDL කොලොස්ටරෝල් මට්ටම පහල බැසීම සිදු වෙනවා.

මතක ශක්තිය වර්ධනය

දිනපතා දෙවරක් චොක්ලට් පානය කිරීම මඟින් මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම මොලයේ රුධිර ගමනා ගමනය මනාව පාලනය කර ගැනීමට හැකියාවද ලැබෙනවා.

හදවත් රෝග පාලනය

චොක්ලට් ආහාරයට ගැනීම මඟින් හදවත් රෝග ඇති වීමේ අවධානම අඩු කරන බව පර්යේෂණවලින් හඳුනා ගෙන තියෙනවා.

අංශභාගයට චොක්ලට්

පර්යේෂණ මඟින් සොයාගෙන ඇති ආකාරයට චොක්ලට් අනුභව කරන පුද්ගලයන් අංශභාගයට ගොඳුරු වීමේ අවධානම 22% කින් අඩු කරනවා.
107


දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍ර...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ...Read More

ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් ස...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More