පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ

Tuesday, 14 December 2021 - 14:45

කල්ඉකුත් වු සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පිහිටි ගබඩාවක් තුළ නැවත ඇසුරුම් කරමින් තිබිය දී සොයාගැනීමට දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය සමත් වී තිබෙනවා.

එම නගර සභාවේ සභාපති ජාලිය ඕපාත මහතා පැවසූවේ, සීනි කිලෝග්‍රෑම් 10,000ක පමණ ප්‍රමාණයක් මෙලෙස සොයාගත් බවයි.

141


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?