වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින රට බවට ඇමෙරිකාව පත්ව තිබෙනවා. ඒ අනුව වසරකදී ඇමෙරිකාව ටොන් මිලියන 42ක් ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ, වසරකදී ඇමෙරිකානු වැසියකු කිලෝ 130ක ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින බව මේ සම්බන්ධයෙන් සිදු කල පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.
221