ඕමික්‍රෝන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහලට.

Friday, 03 December 2021 - 10:38

ඕමික්‍රෝන් නව  කොරෝන ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝන ආසාදිතයන් සංඛ්‍යාව 11,500ක් වන අතර, පෙර දිනයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 8,500ක් පමණි. විකෘතිතා විශාල සංඛ්‍යාවක් සමඟ ඕමික්‍රෝන් නව  කොරෝන ප්‍රභේදය ලොව රටවල් 24කින්, වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

49


2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්.
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇත...Read More

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More