අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි

Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බවයි. ඔහු කියා සිටියේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ යොමු කරන බවයි.
තව ද අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතුය යන්න, සිය සංගමයේ යෝජනාව වන බව ද සභාපතිවරයා පවසයි. ”අකමැත්තෙන් වුවත් තීරණය කළා. ජනවාරි පළවෙනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අපි ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් අපි යොමු කරනවා. බොහෝ දුරට අවම ගාස්තුව රුපියල් 20ක් වත් විය යුතුයි කියලා තමයි අපේ යෝජනාව”

 
40


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More