තුර්කියේ ටොනේඩෝ තත්වයෙන් 4ක් මිය යයි.

Wednesday, 01 December 2021 - 11:56

තුර්කියේ බටහිර වෙරළ ප්‍රාන්තයට ඇති වූ ටොනේඩෝ තත්වය හේතුවෙන් පුද්ගලයන් 4ක් මිය ගිය බවට වාර්තා වෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ පැයට කිලෝමීටර 81ක වේගයකින් හැමූ සුළං තත්වයත් සමඟ ගොඩනැගිලි කඩ වැටි අලාභ හානි සිදුවී ඇතිබවයි. මෙම ටොනේද්දෝ තත්වයෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත. 
30


2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්.
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇත...Read More

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More