ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් තුන් දෙනෙකු මරුට

Wednesday, 01 December 2021 - 11:41

මිචිගන් ප්‍රාන්තයේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තුන් දෙනෙකු මිය ගොස් ගුරුවරයකු ඇතුළු 08 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මිය ගිය අය අතර 16 හැවිදිරි පිරිමි ළමයකු 17 සහ 14 යන වයස් වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් වන බව විදෙස් මාර්ග පවසනවා.වෙඩි තැබීම සිදු කල 15 හැවිදිරි සිසුව පොලෝසිය ඇත අඩංගුවට ගෙන තිබෙනවා. 
35


2021 වසරේ මිනිසා - ඊලොන් මස්ක්.
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇත...Read More

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින...Read More

සියල්කොට් ඝාතනයෙන් පසු අගමැති ඉම්රාන් ඛාන් ...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැ...Read More