ATM යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට තැත් කල දෙදෙනෙක් අත්අඩංගුවට

Wednesday, 27 October 2021 - 11:09

රාජගිරිය නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති, ATM යන්ත්‍රය තියුණු ආයුධයක ආධාරයෙන් කැඩීමට උත්සහ දරන අයුරු එහි සවි කර තිබු ආරක්‍ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත් ATM යන්ත්‍රයේ තිබු මුදල් සොරාගත නොහැකි වී තිබෙනවා. යන්ත්‍රයට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැත. සිද්ධියට සම්බන්ධව කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙක් ඇතුළු දෙදෙනෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් බවද වාර්තා වෙනවා. ඇත අඩංගුවට ගත සැක කරුවන් අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. 

17


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More