රියාද් හි ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයෙන් පරිත්‍යාගයක්.

Wednesday, 27 October 2021 - 10:01

රියාද් හි ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය, සෞදි අරාබියේ රියාද්හි ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් රුපියල් 1,250,000 කට අධික වටිනාකමකින් යුත් කුඩා ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර තොගයක් පරිත්‍යාග කළා. ඒ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලංකාව පුරා ඇති රජයේ රෝහල්වල හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහායි. රියාද්හි තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති සරල උත්සවයකදී දුල්මිත් වරුණ මහතාට ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ සාමාජිකයින් විසින් මෙම උපකරණ භාර දුන්නා.

18


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More