පොලිස් පුටුවට බැසිල්ට ලියුමක්

Wednesday, 27 October 2021 - 09:56

බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ පුරප්පාඩුව සඳහා තමා පුද්ගලිකව දන්නා පොලිස් නිලධාරියෙකු පත් කරන ලෙස ඉල්ලමින් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. හපුතලේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලබන ඕ.ඒ. සාගර රොහාන් දයාරත්නව බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ පිහිටුවන ලෙස තමා ජනතා නියෝජිතයෙකු ලෙස යෝජනා කරන බවයි ඔහු එම ලිපියෙන් මුදල් අමාත්‍යවරයාට පවසන්නේ. තමාගේ ඉල්ලීම සලකා බලා අදාල නිලධාරියාව එම තනතුරට පත්කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවත් එම ලිපියේ දැක්වෙනවා. පූජ්‍ය කරගහවෙල...
12


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More