ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්

Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයකින් ස්කොට්ලන්තය පරදවා පහසු ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 190ක් රැස් කළේය. නමුත් ඊට පිළිතුරු ලෙස ස්කොට්ලන්ත කණ්ඩායම ට රැස්කළ හැකිවූයේ ලකුණු 60ක් පමණි. ඒ අනුව එම තරඟය ලකුණු 130කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණි

17


ධනංජය සහ ලසිත් ශ්‍රී ලංකා ඉනිම ගොඩගනී.
Friday, 03 December 2021 - 11:03

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තාකළ ධනංජය ද සිල්ව...Read More

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක.
Tuesday, 30 November 2021 - 11:50

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත...Read More

ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්.
Friday, 26 November 2021 - 10:52

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ...Read More