කලාකරුවෙක් වෙනුවෙන් ඉදිවූ ලොව විශාලත ම කෞතුකාගාරය

Tuesday, 26 October 2021 - 10:56

තනි කලාකරුවෙක් වෙනුවෙන් ඉදිවූ ලොව විශාලතම කෞතුකාගාරයක් නෝර්වේ රාජ්‍යයේ දී විවෘත කෙරුණි. ලෝකප්‍රකට නෝර්විජීයානු චිත්‍ර ශිල්පියෙකු වූ, එඩ්වඩ් මුන්ච් වෙනුවෙන් ඔස්ලෝ නුවර නව කෞතුකාගාරයක් එලෙස විවෘත කර තිබේ. මේ කෞතුකාගාරය  මුන්ච්ගේ අභාවයෙන් වසර 77කට පසුව මුදුන්පත් වූ ඔහුගේ අපේක්ෂාවක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

15


ඇමරිකාව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 42ක් පර...
Friday, 03 December 2021 - 11:00

වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට ...Read More

ඕමික්‍රෝන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝන...
Friday, 03 December 2021 - 10:38

ඕමික්‍රෝන් නව  කොරෝන ප්‍රභේදය හේතුවෙන් දක...Read More

තුර්කියේ ටොනේඩෝ තත්වයෙන් 4ක් මිය යයි. .
Wednesday, 01 December 2021 - 11:56

තුර්කියේ බටහිර වෙරළ ප්‍රාන්තයට ඇති වූ ටොනේඩ...Read More