නවසීලන්තයේ නැවතත් කොවිඩ් හිස ඔසවයි.

Tuesday, 26 October 2021 - 10:54

කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථකව කටයුතු කළ රටක් ලෙස සැලකෙන නවසීලන්තයෙන් නැවත වරක් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබේ. එරට විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් ඊයේ (25) කොරෝනා ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇති බවය. කොරෝනා වසංගතය ආරම්භයෙන් පසු එරටින් දිනකදී හමුවූ දෙවැනි වැඩිම ආසාදිතයින් ගණන එය ලෙස සඳහන් වෙයි.මාස දෙකකට අධික කාලයක් එම නගරය තුළ සංචරණ සීමා පනවා තිබුණ ද ඕක්ලන්ඩ් නගරය තුළ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්වී නොමැත.

15


ඇමරිකාව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 42ක් පර...
Friday, 03 December 2021 - 11:00

වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට ...Read More

ඕමික්‍රෝන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝන...
Friday, 03 December 2021 - 10:38

ඕමික්‍රෝන් නව  කොරෝන ප්‍රභේදය හේතුවෙන් දක...Read More

තුර්කියේ ටොනේඩෝ තත්වයෙන් 4ක් මිය යයි. .
Wednesday, 01 December 2021 - 11:56

තුර්කියේ බටහිර වෙරළ ප්‍රාන්තයට ඇති වූ ටොනේඩ...Read More