සේවය අවසන් කළ ජපාන තානාපති ජනපති හමුවෙයි

Tuesday, 26 October 2021 - 10:22

ජපාන තානාපති සුගියාමා අකිරා මහතා   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ඒ ඔහු සිය සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බැවින්. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් මෙරටට ලබා ගැනීමට ඇතුළු කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ජපාන තානාපතිවරයා මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක්කර තිබෙනවා. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්තවය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිවරයා සමග පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

14


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More