කොටිකාවත්තේදී වෙඩිතැබීමක්

Tuesday, 26 October 2021 - 09:30

කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බව වාර්තා වේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.






12


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More