ඉන්දියානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය ජනප්‍රිය බොලිවුඩ් නිළියකගෙන් ප්‍රශ්න කරයි

Saturday, 23 October 2021 - 10:01

ඉන්දියානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය විසින් ජනප්‍රිය බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේගෙන් ප්‍රශ්නකර තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කර ඇති බවයි.ඇයව පිට පිට දෙවැනි දිනටත් මෙලෙස ප්‍රශ්න කිරීමට කැඳවීම සම්බන්ධයෙන් එම නිලධාරින් කිසිවක් මෙතෙක් පවසා නොමැති බව වාර්තා වේ. තමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් අනන්‍යා පාන්ඩේ ද කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

18


ඇමරිකාව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 42ක් පර...
Friday, 03 December 2021 - 11:00

වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට ...Read More

ඕමික්‍රෝන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝන...
Friday, 03 December 2021 - 10:38

ඕමික්‍රෝන් නව  කොරෝන ප්‍රභේදය හේතුවෙන් දක...Read More

තුර්කියේ ටොනේඩෝ තත්වයෙන් 4ක් මිය යයි. .
Wednesday, 01 December 2021 - 11:56

තුර්කියේ බටහිර වෙරළ ප්‍රාන්තයට ඇති වූ ටොනේඩ...Read More