සිංගප්පුරුව කොවිඩ් සීමා දීර්ඝ කරයි

Saturday, 23 October 2021 - 09:59

දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන වැඩිවීම හේතුවෙන් කොවිඩ් -19 සීමා තවත් මාසයකින් දීර්ඝ කිරීමට සිංගප්පුරුව තීරණය කර ඇති බව වාර්තා වෙයි. එරට කොවිඩ් -19 කාර්ය සාධක බළකායේ සම සභාපති ලෝරන්ස් වොන්ග් පැවසුවේ, "සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හොඳටම මහන්සියි. මෙහෙම ගියොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙයි," යනුවෙනි.

19


ඇමරිකාව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 42ක් පර...
Friday, 03 December 2021 - 11:00

වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට ...Read More

ඕමික්‍රෝන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝන...
Friday, 03 December 2021 - 10:38

ඕමික්‍රෝන් නව  කොරෝන ප්‍රභේදය හේතුවෙන් දක...Read More

තුර්කියේ ටොනේඩෝ තත්වයෙන් 4ක් මිය යයි. .
Wednesday, 01 December 2021 - 11:56

තුර්කියේ බටහිර වෙරළ ප්‍රාන්තයට ඇති වූ ටොනේඩ...Read More