පාස්කු ප්‍රහාරය සිදුවී මාස 30ක් | ප්‍රහාරයේ පිටුපස සිටියේ කවුද යැයි තවමත් සොයයි – විමර්ශන ගැන කාදිනල් හිමිගෙන් චෝදනා

Saturday, 23 October 2021 - 09:47

පාස්කු ඉරුදින ප්‍රහාර පිටුපස සිටියේ කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බවත් ඒ සම්බන්ධයෙන් පත් කළ ජනාධීපති කොමිෂනස් සභාවේ නිර්දේශ ද ඉතාමත් නොසැලකිලිමත්කැමින් සිදුවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
අදට පාස්කු ප්‍රහාරය සිදු වී මාස 30ක් ගත වී ඇති අවස්ථාවේදී වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සංවිධානය කර තිබූ දේව මෙහෙයකට සහභාගි වූ අවස්ථාවේ දී ඔහු මේ  බව ප්‍රකාශ කර සිටියා.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් ආරක්‍ෂක අංශවල උසස් නිලධාරීන් මේ විමර්ශන යට ගසන්නට විශාල උත්සාහයක යෙදෙන බව අපිට දැනගන්නට ලැබී ඇති බවත් එක රටක්, එක නීතියක් කියා පොරොන්දු වූ අය තමන්ගේ අයට එක නීතියකුත්, අනිත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් තිබෙන බව ද ප්‍රකාශ කර සිටියහ .

17


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More