ඩෙංගු රෝගය යලි හිස ඔසවයි

Saturday, 23 October 2021 - 09:44

දිවයින පුරා පැවතෙන වැසි බර කාලගුණ තත්වය සමග යලි ඩෙංගු රෝගය හිස එසවීමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කලේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,154ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම මරණ සංඛ්‍යාව 10ක් ලෙසද වාර්තා වෙනවා.  බස්නාහිර පළාතට අමතරව මහනුවර,ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. මේ වන විට සම ප්‍රදේශයක්ම පාහේ  මධුරුමර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කලා. 

20


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More