උපකාරක පන්ති යලි ඇරඹෙන ලකුණු

Saturday, 23 October 2021 - 08:15

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඊයේ දින කොළඹදී පැවතී මාධ්‍ය හමුවකදී අනාවරණය කලේ,සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද විගස නොවැම්බර් පළමු වනදා සිට උපකාරක පන්ති ආරම්භ කරන බවයි. එමෙන්ම දහම්පාසල් වල 8ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා, නොවැම්බර් 7 වනදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ඉල්ලාසිටි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා සඳහන් කලා. 
20


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More