හෙටක් හදන්නෙත් හෙටක් දකින්නෙත් අපි - රනිල් වික්‍රමසිංහ

Thursday, 21 October 2021 - 11:19

හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඔහු මෙම අදහස් පළ කළේ, පක්ෂ මූලස්ථානයේ ඊයේ (20) පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.  පක්ෂයේ නව සාමාජිකත්වය ලබාගැනීම සඳහා සකස් කළ ඇප් එකක් හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණි.

17


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More