NMRA දත්ත මකා දැමීමේ සිද්ධියේ මෘදුකාංග ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

Thursday, 21 October 2021 - 11:15

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා පුද්ගලික සමාගමේ’ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊට අදාළ පැමිණිල්ල  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී .රාගල මහතා හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.
25


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More