සීමා නොතකා ජනතාව සංචාරයේ

Thursday, 21 October 2021 - 11:14

දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචාරක කලාප වලට දේශීය සංචාරකයින් පැමිණ ඇති ආකාරය අද දැකගන්නට ලැබුණු බව වාර්තා වෙනවා.
මෙම සති අන්තයේ සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණා. එසේ තිබියදීත් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව සංචාරක ස්ථාන වෙත පැමිණ තිබු බවයි වාර්තාකරුවන් පවසන්නේ. එලෙස පැමිණ ඇති බොහෝ දෙපිරිසක් බස්නාහිර පළාතේ පුද්ගලයින් බව ද වාර්තා වෙනවා.

14


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More