මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් සිදුව තිබේ.

Thursday, 21 October 2021 - 10:40

කොළඹ පෞද්ගලික රෝහලක දී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බව වාර්තා වේ.බිළිදියන් තිදෙනෙකු සහ බිළිඳන් තිදෙනෙකු එම මව විසින් බිහිකර ඇතැයි සඳහන්ය. මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරුන් සඳහන් කළේය

17


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More