මාස 6කට පසු ප්‍රාථමික පාසල් 3000ක් අද ඇරඹේ

Thursday, 21 October 2021 - 10:24

ළමයි 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කලාය.ඒ අනුව රටපුරා පාසල් 3000ක් මස හයකට පසු අද වීවෘත කරනවා. කොරෝන පැතිරීම හේතුවෙන් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ පසක් විටින් විට වස දැමුණු අතර, අවසන් වරට පාසල් වසා දැමුනේ ඉකුත් අප්‍රේල් වලය. 2020වසරේ පාසල් පැවැත්වූ දින ගණන 40ත් 60ත් අතර ගණනකය.එමෙන්ම මේ වසරේ  බස්නාහිර පළාතේ පාසල් පවත්වා ඇත්තේ දින 5ක් පමණයි. 


11


ජනපති, අද අබුඩාබි බලා පිටත්වෙයි.
Friday, 03 December 2021 - 10:20

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධ...Read More

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හි...
Friday, 03 December 2021 - 10:15

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් වෙළඳපොළට නිකුත් කි...Read More

අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි.
Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැම...Read More