IPL අවසන් තරඟය අද

Friday, 15 October 2021 - 10:55

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද (15) පැවැත්වීමට නියමිතය. තරඟය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හිදි ආරම්භ වේ. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයට් රයිඩ්ර්ස් කණ්ඩායම් මෙවර අයි.පී.එල් තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා තිබේ.

27


ධනංජය සහ ලසිත් ශ්‍රී ලංකා ඉනිම ගොඩගනී.
Friday, 03 December 2021 - 11:03

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තාකළ ධනංජය ද සිල්ව...Read More

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක.
Tuesday, 30 November 2021 - 11:50

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත...Read More

ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්.
Friday, 26 November 2021 - 10:52

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ...Read More