තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක්

Friday, 15 October 2021 - 10:37

තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 46 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දකුණු තායිවානයේ පිහිටි තට්ටු 13කින් සමන්විත එම ගොඩනැගිල්ල තුළ ඊයේ උදෑසන ගින්න හටගෙන තිබුණි. ගින්න නිවීම සඳහා පැය 4කට අධික කාලයක් ගතවී ඇති අතර මේ වනවිට 79 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය. 

45


ඇමරිකාව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 42ක් පර...
Friday, 03 December 2021 - 11:00

වසරකට වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට ...Read More

ඕමික්‍රෝන් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ කොරෝන...
Friday, 03 December 2021 - 10:38

ඕමික්‍රෝන් නව  කොරෝන ප්‍රභේදය හේතුවෙන් දක...Read More

තුර්කියේ ටොනේඩෝ තත්වයෙන් 4ක් මිය යයි. .
Wednesday, 01 December 2021 - 11:56

තුර්කියේ බටහිර වෙරළ ප්‍රාන්තයට ඇති වූ ටොනේඩ...Read More