කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

Thursday, 14 October 2021 - 11:28

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස්  කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ (13) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු තුනකින් ජයගැනීමත් සමගය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 135ක් ලබාගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 136ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව අවසන් තරඟය හෙට (15) කොල්කටා කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

17


පාකිස්තානය ට තවත් ජයක්.
Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්...Read More

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්.
Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 ...Read More

T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩ...
Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ල...Read More