විස්සයි 20 ලංකාව ජයගනී

Wednesday, 13 October 2021 - 11:35

ICC ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අබුඩාබි හිදී පැවැත්වුණා. එහිදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04කින්
පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සිය ඕවර් 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 147ක් රැස් කළා.
සොම්‍ය සකාර් ලකුණු 34ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර 27/3, ලහිරු, මහිෂ, වනිදු සහ ශානක එක් කඩුල්ල බැගින්
දවා ගත්තා. ජයග්‍රාහි ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 19ක් තුලදී කඩුලු 06ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා. එහිදී අදික ප්‍රනාන්දු නොදැවී ලකුණු 50, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 19ක්
රැස් කළා..

17


පාකිස්තානය ට තවත් ජයක්.
Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්...Read More

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්.
Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 ...Read More

T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩ...
Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ල...Read More