එක්ස්ප්‍රස් පර්ල් ගැන පරිසර වේදීන් අනතුරු අඟවයි

Wednesday, 13 October 2021 - 11:16

කොළඹ වරායට අසන්න මුහුදු කලාපයේදී ගිනි ගැනීමට ලක්ව ගිලි පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි අවධානමක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. මේ පිළිබධව අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ සඳහන් කලේ, නෞකාවෙන් සිදු වූ, නෞකාවෙන් සිඳු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීමේ කටයුතු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු විධිමත් කළමනාකාරීත්වයකින් සිදු නොවන බවයි. මේ අතර පරිසර සංවිධානය සහ ධිවර ජනතාව එක්ව මිගමුව සරක්කුව වෙරළ තිරයේ ඊයේ දින විරෝධතාවයක් සංවිධානය කල තිබුනා.

12


අද කාලගුණය.
Wednesday, 27 October 2021 - 11:35

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ...Read More

භාණ්ඩ හිඟයට බන්දුලගේ විසඳුම .
Wednesday, 27 October 2021 - 11:15

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පා...Read More

ATM යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට තැත් කල දෙද...
Wednesday, 27 October 2021 - 11:09

රාජගිරිය නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉ...Read More