පිහි ඇනුමෙන් කෙලවර වූ පවුල් ආරව්ල

Wednesday, 13 October 2021 - 11:03

මාතලේ පොලිස් වසමේ කළුදෑවල ප්‍රදේශයේදී එකම පව්ලේ වැඩිමල් සහෝදරයා විසින් බාල සොහොයුරාට පිහියෙන් ඇන ඝාතනය කල සිදුවීමක් වාර්තා වෙනවා. පිහි ඇනුමෙන් බරපතල ලෙස තුවාල වූ පුද්ගලයා ප්‍රතිකාර පිණිස මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පදිංචි 31 හැවිදිරි පුද්ගලයෙක් ය. පව්ලේ සිදු වූ අරල්වුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති අතර ඝාතකයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෘත ශරීරය මාතලේ රෝහලේ තැන්පත් කර ඇති අතර මෙම සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ මාතලේ පොලිසිය විසින් සිදු කරනවා.

9


අද කාලගුණය.
Wednesday, 27 October 2021 - 11:35

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ...Read More

භාණ්ඩ හිඟයට බන්දුලගේ විසඳුම .
Wednesday, 27 October 2021 - 11:15

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පා...Read More

ATM යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට තැත් කල දෙද...
Wednesday, 27 October 2021 - 11:09

රාජගිරිය නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉ...Read More