පවුල් ආරවුලක් මත බෑණා විසින් සිදුකර ඇති ඝාතනය

Wednesday, 13 October 2021 - 11:01

කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය මාමාගේ අත වෙන්වන සේ තියුණු ආයුධයකින් කපා දමා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.පොලීසිය සඳහන් කර සිටියේ, පවුල් ආරවුලක් මත බෑණා විසින් එය සිදුකර ඇති බවය. සිදුවීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහුගේ වෙන්වු අත වතුර වළකට විසිකර තිබිය දී සොයාගෙන තිබේ. ප්‍රදේශවාසීන් පවසා සිටියේ, පූසාරිවරයෙක් වන පුද්ගලයෙකු විසින් සිය මාමාගේ අත වෙන්කර කිඹුලන් සිටින වළකට විසිකර ඇති බවය. තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට බෑණා ව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කිලිනොච්චිය පොලීසිය මෙහෙයවයි

9


අද කාලගුණය.
Wednesday, 27 October 2021 - 11:35

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ...Read More

භාණ්ඩ හිඟයට බන්දුලගේ විසඳුම .
Wednesday, 27 October 2021 - 11:15

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පා...Read More

ATM යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට තැත් කල දෙද...
Wednesday, 27 October 2021 - 11:09

රාජගිරිය නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉ...Read More