මළල ක්‍රීඩා කණ්ඩායමේ විනය විරෝධී හැසිරීම්

Monday, 11 October 2021 - 10:37

ශ්‍රී ලංකා කනිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් පසු ගිය දිනක සුගතදාස හෝටල් පරිශ්‍රයේ නිරෝධායන කටයුතු සිදු කරන අවස්ථාවේදී කටයුතු කල ආකාරය සම්භන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කිරීමට පත් කල ත්‍රි පුද්ගල කමිටුව සිය වාර්තාව ලබා දී තිබෙනවා. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මස 04ක් සඳහා උසස් දක්ෂතා පුහුණු දීමනාව අත්හිටුවීම හා දේපල පරිහරණය තහනම් කර ඇති බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කලේ. එසේම පුහුණු කරුවන්ට මස 06ක හා වසරක ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තිබෙනවා.  
16


පාකිස්තානය ට තවත් ජයක්.
Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්...Read More

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්.
Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 ...Read More

T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩ...
Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ල...Read More