කාන්තා ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

Saturday, 09 October 2021 - 12:47

ලබන වසරේ පැවැත්වෙන කාන්ත ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට නවක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු ඇතුලත්ය. වේගපන්දු යවන අතර ආරම්භක පිතිකරිනිය ලෙස කටයිති කරන 16 හැවිදිරි විශ්මි ගුණරත්න 19 හැවිදිරි ඉමේෂ දුලානි සහ 19 හැවිදිරි දඟ පන්දු යවන ක්‍රීඩිකා සචිනි නිසංසලා එම නවක ක්‍රීඩිකාවන් තිදෙනා වේ. අනෙක් සියලුම ක්‍රීඩිකාවන් පළපුරුදු ක්‍රීඩිකාවන් වන අතර දැන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින ශෂිකලා සිරිවර්ධන පමණක් සංචිතයේ නොමැති ක්‍රීඩිකාවක් ලෙස කැපී පෙනෙනවා. 
15


පාකිස්තානය ට තවත් ජයක්.
Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්...Read More

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්.
Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 ...Read More

T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩ...
Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ල...Read More