මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ගනී.

Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තනිය ඝාතනය කල පුවතක් වැලිවේරිය, නැදුන්ගමුව, කොච්චිවත්ත ප්‍රදේශයෙන් වාර්තාවෙනවා. වැලිවේරිය පොලිසිය පැවසුවේ, 74 හැවිදිරි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. නිවසේදී ඇති වූ අරව්ලකදී මුනුබුරා විසින් පහර දීමට තැත් කරන අවස්ථාවේදී අදාල කාන්තාව නිවසින් පිටතට දුවන අවස්ථාවේ, ඇය පසුපස එලවා ගොස් මිනුබුරා ඇත තිබු පිහිය මගින් ඇයගේ    හිසට පහර දී තිබෙනවා. ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධය සිදු කල සැකකරු වැලිවේරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
18


අද කාලගුණය.
Wednesday, 27 October 2021 - 11:35

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ...Read More

භාණ්ඩ හිඟයට බන්දුලගේ විසඳුම .
Wednesday, 27 October 2021 - 11:15

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පා...Read More

ATM යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට තැත් කල දෙද...
Wednesday, 27 October 2021 - 11:09

රාජගිරිය නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉ...Read More