සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක්

Saturday, 18 September 2021 - 09:27

ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා. චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.


 

17


අද කාලගුණය.
Wednesday, 27 October 2021 - 11:35

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ...Read More

භාණ්ඩ හිඟයට බන්දුලගේ විසඳුම .
Wednesday, 27 October 2021 - 11:15

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පා...Read More

ATM යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට තැත් කල දෙද...
Wednesday, 27 October 2021 - 11:09

රාජගිරිය නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉ...Read More